අද දිනයේදී හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමක් කැදවීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිඛෙනවා.
ඒ අග්‍රාමාත්‍යවරයා හා තවත් අමාත්‍යවරුන් පිරිසක් දිවයිනෙන් බැහැරව සිටින අතරතුරයි.
පෙරේදා (11) දිනයේදී සතියේ කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වුණු අතර ඊයේ දිනයේදීයි ජනාධිපතිවරයා හදිසියේ කැබිනට් මණ්ඩලය රැස් කිරීමට තීරණය ගෙන ඇත්තේ.
මේ වන විට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වියට්නාමයේ සංචාරයක නිරත වන අතර මලික් සමරවික්‍රම / සාගල රත්නායක නිමල් සිරිපාලද සිල්වා යන අමාත්‍යවරුන් ඉන්දියාවේ සංචාරයක නිරත වනවා.

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.