අද දහවල් ජනාධිපතිවරයා විසින් කැදවා ඇති හදිසි කැබිනට් රැස්වීමේ අරමුණ පසුගිය රජය සමයේ සිදුව ඇති සිද්ධියකට අදාළව ආරක්ෂක අංශ ප්‍රධානියකු අත්අඩංගුවට ගැනීමේ සූදානම පිළිබද අවධානය යොමුකිරීම බව වාර්තාවනවා.
තරුණයින් පිරිසක් අතුරුදන්වීමේ සිද්ධියකට අදාල පරීක්ෂණවලදී හෙළිවූ කරුණු මතයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුවීමට ඉඩ ඇති බව වාර්තාවන්නේ.
එය ආන්දෝලනාත්මක විය හැකි බැවින් ඒ පිළිබද මෙම සාකච්ජාව පැවැත්වෙන බවයි ආණ්ඩුවේ ආරංචි මාර්ග හෙලිකරන්නේ.
ඒ අනුව සියලුම කැබිනට් අමාත්‍යවරුන් අද දහවල් 12 ට ජනාධිපති ලේකම් කාර්යාලයට කැදවා තිඛෙනවා.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.