සිංහරාජ රක්‍ෂිතයේ වාසය කළ ව්‍යාජ ඇල්බිනෝ තත්ත්වයකින් පසුවූ සුදු ගෝනකු ඝාතනය කිරීමට අදාලව විශේෂ විමර්ෂණයක් ආරම්භවී තිඛෙනවා.
එම සත්ත්වයාගේ සිරුරේ වෙඩි උණ්ඩ පවතින බවට වන සැකය මතයි විමර්ෂණය සිදු කෙරෙන්නේ.
ගෝනකුට තුවාල සිදු කිරීම හා ඝාතනය කිරීම දඬුවම් ලැබෙන වරදක් වන බව වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
සිද්ධියට අදාළව රත්නපුර අතිරේක මහේස්ත්‍රාත්වරිය වෙත කරුණු වාර්තා කර පශ්චාත් මරණ පරීක්‍ෂණයට නියෝගයක් ලබාගෙන තිඛෙනවා.
ලෝකයේ සුදු ගෝනුන් දුර්ලභ වන අතර ලංකාවේ එවන් සතුන් බොහෝ වාසය කළ බවටයි ලිඛිත වාර්තා පවතින්නේ.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.