Skip to content

මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු නඩුවකින් නිදොස් වෙයි

ශ්‍රී ලංකාවට හෙරොයින් ගෙන ඒමේ මහා පරිමාණ ජාවාරම්කරුවකු බව කියන මොහොමඩ් සිද්ධික් ඇතුළු 5 දෙනකුට එරෙහිව හෙරොයින් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවකින් නිදොස් කොට නිදහස් කිරීමට කොලඹ මහාධිකරණය අද නියෝග කළා.

කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතායි නියෝගය නිකුත් කළේ.

හෙරොයින් ග්‍රෑම් 8.3 ක් ළඟ තබා ගැනීම හා ජාවාරම් කිරිම යටතේ නඩුව පවරා තිබුණද එහි සාක්ෂි පරස්පර වීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කර තිඛෙනවා.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.