බාහිර උපාධිය ලිබීමේ හිමිකම අහිමි කරමින් පුද්ගලික අධ්‍යාපන ආයතනවලට බලධාරීන් මාර්ගය විවෘත කරමින් පවතින බව සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා අද චෝදනා කළා.
ඒ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්.
සරසවි යාමට අවම සුදුසුකම ලැබුවද ඒ සදහා අවස්ථාව හිමි නොවන තරුණ ප්‍රජාවගේ හිමිකම අහිමි කිරීමක් ලෙස මෙම බාහිර උපාධි කප්පාදුව නම් කළ හැකි බවයි ඔහු කියා සිටියේ.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.