ජනාධිපතිවරයාට හා හිටපු ආරක්ෂක ලේකම්වරයාට ජීවිත තර්ජනයක් එල්ලවී ඇති බැවින් ඒ පිළිබද කඩිනම් පරීක්ෂණයක් පවත්වන්නැයි ඒකාබද්ධ විපක්ෂය අද ඉල්ලීමක් සිදුකළා.
මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ ඊට අදාළ සියලු සාක්ෂි මේ වන විට හඩ පට මගින්ම සනාථවී ඇති බවයි.

25410

ආසාදිතයන්

18304

සුවය ලැබූ

6982

දැනට රෝගීන්

124

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.