පොලිස් ත්‍රස්ත විමර්ෂණ අංශයේ අධ්‍යක්ෂකවරයාට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් සිදුකරන්නැයි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පොලිස් විශේෂ මෙහෙයුම් ඒකකයට නියෝග කර තිඛෙනවා.
දූෂණ විරෝධී බලකාය ඊයේ මාධ්‍ය හමුවේ සිදුකළ අනාවරණයක් හා හඩ පට සම්බන්ධයෙන් මෙහිදී විමර්ෂණය කිරීමට නියෝග ලබාදී තිඛෙනවා.
ත්‍රස්ත විමර්ෂණ කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා විසින් ජනාධිපතිවරයා / අගමැතිවරයා ඇතුලු දේශපාලන නායකයින් හා පොලිසියේ ජ්‍යෙෂ්ට නිලධාරීන් මුල් කර ගනිමින් කුමන්ත්‍රීණය කිරීමට උපදෙස් දුන් බවයි මෙම හඩපට අනාවරණ කළ පාර්ශවය පෙන්වා දෙන්නේ.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.