සිංගප්පූරු වෙළද ගිවිසුම මගින් මෙරට ශ්‍රමිකයින් හා ආයතන දැඩි අසාධාරණයකට ලක්වන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පවසනවා.
මන්ත්‍රීවරයා අද පැවැති සංවාදයකදී කියා සිටියේ මේ වන විට කොලඹ නගරයේ සේවය කරන චීන ජාතිකයින් ඇතුලු විදේශකයින්ට ඩොලර් මගින් වැඩි පඩි ලබාදුන්නද එම සේවයම ඉටු කරන දේශීය කම්කරුවන්ට මෙරට මුදලින් අඩු වැටුප් ලබාදෙන බවයි.
සිංගප්පූරු ගිවිසුම හරහා සියලුම අංශවලට එම තත්ත්වය මතුවන බවයි හදුන්නෙත්ති මහතා අවධාරණය කළේ.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.