අද (25) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 383ක් මේ වන විට හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 58,813ක් දක්වා ඉහළ ගොස් තිබේ. 82180 ආසාදිතයන් 77625 සුවය ලැබූ 4096 ප්රතිකාර ලබන 464 මරණ පුවත යවන්න