ත්‍රස්ත විමර්ෂණ කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා විසින් සිදුකරන ලද බව කියන කුමන්ත්‍රණකාරී ප්‍රකාශ පිළිබද පොලිස්පතිවරයා සමග සාකච්ජා කළ බව පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී එම් ආර් ලතීෆ් මහතා පවසනවා.
දූෂණ විරෝධී බලකායේ මහනුවර දිස්ත්‍රීක් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා විසින් හෙළි කළ හඩ පට මුල් කරගෙනයි මෙම සිද්ධිය පිළිබද අනාවරණවූයේ.මෙම හඩ පට තුල ලතීෆ් මහතාගේ නම සදහන් වන අතර ඔහුට කෙසේ හෝ කොටුකිරීමටයි හඩපටය තුල උපදෙස් ලබාදී ඇත්තේ.
ඒ අනුව අදාළ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීමටයි ලතීෆ් මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.