හොරණ පෝරුව දණ්ඩ ප්‍රදේශයේ රබර් කර්මාන්ත ශෘලාවක රසායන ද්‍රව්‍ය සහිත ටැංකියක් පිපිරීමෙන් පස් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඔවුන් හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර තුවාල ලැබූවන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තාවන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් ඉංගිරිය පොලිසිය පරීක්ෂණ මෙහෙයවනවා.

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.