ප්‍රධාන-පුවත්

බොරු සාක්කි දුන් චෝදනා මත රවීට එරෙහිව පරීක්ෂණ

බෙදා හරින්න :

බැදුම්කර විමර්ෂණ ජනාධිපති කොමිෂන් සභාවට ව්‍යාජ තොරතුරු ලබාදීමේ චෝදනා යටතේ හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව කොලඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පරීක්ෂණයක් පැවැත්වීමට අවසර ඉල්ලා තිඛෙනවා.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනුයි.
බැදුම්කර විමර්ෂණ කොමිසම හමුවේ අසත්‍ය තොරතුරු දැක්වීම පිළිබද රවී කරුණානායක මහතාට එරෙහිව නැගු චෝදනා සම්බන්ධයෙන් ලබන සැප්තැම්බර් 28 වැනි දා නැවත සැකසු වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ.

53408

ආසාදිතයන්

45820

සුවය ලැබූ

7324

දැනට රෝගීන්

270

මරණ

බෙදා හරින්න :

Similar Posts