බැදුම්කර විමර්ෂණ ජනාධිපති කොමිෂන් සභාවට ව්‍යාජ තොරතුරු ලබාදීමේ චෝදනා යටතේ හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව කොලඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පරීක්ෂණයක් පැවැත්වීමට අවසර ඉල්ලා තිඛෙනවා.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනුයි.
බැදුම්කර විමර්ෂණ කොමිසම හමුවේ අසත්‍ය තොරතුරු දැක්වීම පිළිබද රවී කරුණානායක මහතාට එරෙහිව නැගු චෝදනා සම්බන්ධයෙන් ලබන සැප්තැම්බර් 28 වැනි දා නැවත සැකසු වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ.
53408
ආසාදිතයන්
45820
සුවය ලැබූ
7324
දැනට රෝගීන්
270