රාජ්‍ය විරෝධී ප්‍රකාශ ඇතුලත් බවට සැකකෙරෙන දුරකතන සංවාදය ගැන කෙරෙන පරීක්ෂණයට අදාළව පොලිස් ත්‍රස්ත විමර්ෂණ අංශය භාර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා කඩිනමින් අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තාවනවා.

දැනට පොලිස් විශේෂ විමර්ශන ඒකකය මඟින් කෙරෙන සිද්ධියට අදාළ පරීක්ෂණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලෙස ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබුණා. මේ සම්බන්ධයෙන් සිකුරාදා දිනයේ ද ජනාධිපතිවරයා සහ පොලිස්පතිවරයා විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බවයි වාර්තාවන්නේ.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.