ත්‍රීකුණාමලය ආශ්‍රීතව අද පෙරවරුවේ සුළු භූ කම්පනයක් හටගෙන තිඛෙනවා.
භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සදහන් කළේ එය ඒකක 3.5 ක අගයක් සටහන් කළ බවයි.
ඒ හේතුවෙන් කිසිදු දේපල හෝ ජීවිත හානියක් සිදුව නැහැ.
සාමාන්‍යයෙන් ඒකක 3.9 ඉක්මවූ භූ කම්පන මධ්‍යම තත්ත්වයේ භූ කම්පන වන අතර ඊට අඩු කම්පන සුළු කම්පන තත්ත්වයන් ලෙසයි සලකනු ලබන්නේ.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.