ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දැවැන්ත පරාජයකට ලක්වුණා.
ඒ බංග්ලාදේශය හමුවේයි.තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 49යි පන්දු 3කදී සියල්ලන් දැවී ලකුණු 261ක් රැස් කළා.
මුෂ්ෆිකර් රහීම් ලකුණු 144යි.
මොහොමඩ් මිතුන් ලකුණු 63යි.
ලසිත් මාළිංග කඩුලු 4යි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිල සියල්ලන් දැවී රැස් කළේ ලකුණු 124ක් පමණයි.
මේ අනුව ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා පිලේ අනාගතය තීරණාත්මක වන අතර මීලගට පැවැත්වෙන ඇෆ්ගනිස්ථාන තරගය ජය ගැනීම හා බංග්ලාදේශයට එරෙහි තරගය ඇෆ්ගනිස්ථානය පරාජයවීම ශ්‍රී ලංකාවට අතිශය වැදගත්වනවා.

25410

ආසාදිතයන්

18304

සුවය ලැබූ

6982

දැනට රෝගීන්

124

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.