බස්නාහිර පළාත් සභාවේ නව සභා ගර්භයට මිල අධික ආසන හා එහි පිවිසුම් දොර යෙදවීම්ට තීරණය කිරීම පිළිබද අල්ලස් කොමිසමට පැමිණිලි කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
අද පැවැති මාධ්‍ය හමුවක් අමතමින් පළාත් සභා මන්ත්‍රී නීතීඥ සුනිගල් වටගල මහතා සදහන් කළේ මෙම වැරදි සම්බන්ධයෙන් නිලදාරීන් බිලිදී ගැලවීමට පලාත් කැබිනට් මණ්ඩලය උත්සාහ දරන බවයි.

20171

ආසාදිතයන්

14069

සුවය ලැබූ

6015

දැනට රෝගීන්

87

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.