දෙසතියකට පෙර ඉහළ නංවන ලද බේකරි නිෂ්පාදන මිල යළි ඉහල දැමීමට ආපන ශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිඛෙනවා.
එම සංගමය පවසන්නේ ඛේකරි නිෂ්පාදන සදහා යොදා ගන්නා ෆාම් ඔයිල් සදහා වූ බදු වැඩි කිරීමට පියවර ගැනීම හේතුවෙන් මෙසේ යළි මිල ඉහළ නංවන බවයි.
පසුගිය සැප්තැම්බර් 03 වනදා පාන් ගෙඩියක මිල රුපියල් 5කින් ඉහළ නංවනු ලැබුවේ පිටි කිලෝවක මිල රුපියල් 5කින් වැඩිවීම හේතුවෙනුයි.
එයද පාරිභෝගික පනත කඩ කරමින් සිදුකළ බවට චෝදනා එල්ලවුවද අදාළ බලධාරීන් මෙතෙක් ඒ පිළිබද නිහඩ පිළිවෙතක් අනුගමනය කරමින් සිටිනවා.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.