පොලිස් ත්‍රස්ත විමර්ෂන කොට්ඨාශයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් තොරතුරු හා සන්නිවේදන ඒකකයට මාරු කර යවා තිඛෙනවා. ඒ ඔහු සම්බන්ධයෙන් කුමන්ත්‍රණ චෝදනා මත සිදුවෙමින් පවතින පරීක්ෂනය අවසන් වන තුරුයි.
මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් සිදුකරමින් පවතිනවා.

20171

ආසාදිතයන්

14069

සුවය ලැබූ

6015

දැනට රෝගීන්

87

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.