පොලිස් ත්‍රස්ත විමර්ෂණ අංශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයකු විසින් ජනාධිපතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුලු පිරිස සම්බන්ධයෙන් දැක්වූ කුමන්ත්‍රණකාරී ප්‍රකාශ ඇතුලත් වීඩියෝ හා හඩ පට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිඛෙනවා.
ඒ දූෂණ විරෝධි බලකායේ මහනුවර දිස්ත්‍රික් ප්‍රධානී නාමල් කුමාරගේ විසින්.
ඊයේ දිනයේදී පැය 7ක කාලයක් ඔහු අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට මීට අදාළ ප්‍රකාශයක් ලබාදී තිබුණා.
ඒ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ ප්‍රධානී රවී සෙනවිරත්න මහතා සිදුකළ දැනුම්දීමක් අනුවයි.
ජනාධිපතිවරයා විසින් මෙම සිද්ධියට අදාළව විශේෂ පරීක්ෂණයක් සිදුකිරීමට නියෝග දුන් අතර ඒ අනුව මෙම විමර්ෂණය ක්‍රියාත්මකයි.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.