අමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව රුපියලේ බරපතලම කඩා වැටීම අද දිනයේදී වාර්තාවී තිඛෙනවා.
ඒ අනුව ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් මිල අද දැක්වුණේ රුපියල් 165 යි ශත 14ක් ලෙසයි.

මෙහිදී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 161.8174 ක් ලෙසින් සටහන් වුණා.

එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 160.00 හා විකුණුම් මිල රු. 165.00 සීමාවන් ඉක්මවා ගිය  පළමු අවස්ථාව ලෙසයි මෙය සැලකෙන්නේ.

මෙම තත්ත්වය දිගින් දිගටම වර්ධනය වෙමින් පවතින්නේ අමෙරිකානු ආර්ථිකය ශක්තිමත්වීම තුලයි.
මේ සමග ඉන්දියානු රුපියලද බරපතල මට්ටමිකින් කඩාවැටීම විශේෂත්වයක්.

 

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.