හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 600ක් සමග පකිස්ථාන ජාතිකයකු අත්අඩංගුවට ගෙන තිඛෙනවා.
ඒ කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදීයි.
සැකකරු කරච්චිහි සිට මෙරටට පැමිණි අයකු බවයි අනාවරණ වන්නේ.
ගුවන් තොටුපල මත්ව්ව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් විසින් සිද්ධියට අදාළ විමර්ෂණ මෙහෙයවනවා.

23311

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6200

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.