ආනයනික රෙදි පිළි මත පනවා තිබූ සියයට 15 ක් වන එකතු කළ අගය මත බද්ද සියයට 5ක් දක්වා අඩු කර තිඛෙනවා.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ අද සිට ක්‍රියාත්මක වන පරිදි මෙසේ වැට් බදු අඩුකර ඇති බවයි.
ඒ සඳහා වන ගැසට් නිවේදනයට අමාත්‍ය මංගල සමරවිර මහතා අත්සන් තබා තිඛෙනවා.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.