කොරෝනා මරණ ආදාහනය එපා / ජගත් සංවිධානයෙන් ලංකාවට බලපෑම්

Sri Lanka

කොරෝනා වැළදී මිය යන පුද්ගලයන්ගේ දේහයන් අනිවාර්යයෙන් ආදාහනය කිරීමේ පියවර අත්හිටුවන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවට යළි අවධාරණය කර තිබෙනවා.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද විශේෂඥයන් පවසන්නේ කොරෝනා වෛරසය ආසාදිත මරණකරුවන්ගේ දේහයන් භූමදානය මගින් වෛරසය ව්‍යාප්ත වන බවට කිසිදු විද්‍යාත්මක හෝ වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂියක් නොපවතින බවයි.



Lanka A News

82180

ආසාදිතයන්

77625

සුවය ලැබූ

4096

ප්‍රතිකාර ලබන

464

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *