ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සියළු නිලධාරීන් වහා මෙරටට කැදවනු ලැබුවේ ඔවුන් රාජකාරිය පැහැර හැරීම හේතුවෙන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.ජනාධිපතිවරයා කියා සිටියේ තම කාර්ය මණ්ඩලය දුරකථන මාර්ග 6ක් ඔස්සේ පැය හතරහමාරක් එම තානාපති කාර්යාලයට ඇමතුම් ලබාදුන්නද කිසිවකුත් ඊට ප්‍රතිචාර නොදක්වන ලද බවයි.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.