ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ සූදානමක් ැතැයි අනාවරණ කළ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂක නාමල් කුමාර මහතාට පොලිස් ආරක්ෂාව ලබාදීමට පියවර ගෙන තිඛෙනවා.
ඒ රහස් පොලිසිය විසින් ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රකාශයක් ලබා ගැනීමෙන් පසුවයි.
ත්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා විසින් අදාළ කුමන්ත්‍රණය මෙහෙයවන බවට නාමල් කුමාර මහතා මාධ්‍ය හමුවේ පසුගියදචා අනාවරණ කරනු ලැබුවා.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.