මෙරට ඉතිහාසයේ රුපියලේ අගය දරුණු ලෙස කඩා වැටුණු දිනය බවට අද දිනය පත්ව තිඛෙනවා.
ඒ නුව අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය අද දිනයේදී රුපියල් 1 යි ශත 50කින් කඩා වැටීම විශේෂත්වයක්.
ඒ අනුව ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය අද සටහන් වූයේ රුපියල් 166යි ශත 64 ක් ලෙසයි.
එහි ගැණුම් අගය රුපියල් 163 යි ශත 10 ක් ලෙස සටහන් වුණා. මේ සමග ලොව සියළු මූල්‍ය ඒකකයන්ට සාපේක්ෂව ලංකා රුපියල දිගින් දිගටම බිදවැටීම විශේෂිත වනවා.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.