ආණ්ඩුවේ අසාර්ථකභාවය හේතුවෙන් ඊයේ රාත්‍රිය වන විට ඩොලරයේ අගය ඉතිහාසයේ ඉහළම මට්මමට පත් කරමින් රුපියල කඩා වැටී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ කොළඹදී පැවති මධ්‍ය හමුවකට එක්වෙමින්.

 

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.