කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 190කින් වැඩිකිරීමට කැබිනට් අනුමැතිය ලබාදී තිඛෙනවා.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද පැවති කැබිනට් රැස්වීමේදී මෙම අනුමැතිය ලබාදී ඇත්තේ ගෑස් මිල වැඩි කරන ලෙස ජීවන වියදම් කමිටුව ඉදිරිපත් කළ යෝජනාවක් සැලකිල්ලට ගනිමින් .

ලෝක වෙළඳපොළේ ගෑස් මිල ඉහළයාම සහ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශීඝ්‍රයෙන් පහළයාම මෙම තත්ත්වයට හේතුවී තිඛෙනවා.

 

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.