ප්‍රමාණවත් සාක්ෂි රහිතව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අත්අඩංගුවට ගැනීමට කිසිදු හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද අවධාරණය කළා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උපසභාපති/ මාධ්‍ය ප්‍ර‍කාශක වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා මෙම අදහස් පල කළේ කොලඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.