අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල දිගින් දිගටම අවප්‍රමාණයවීම ශ්‍රී ලංකාවේ ගැටළුවක් හේතුවෙන් සිදුවන්නක් නොව ජාත්‍යන්තරය පුරා මතුව ඇති තත්ත්වයක් හේතුවෙන් සිදුවන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.
මේ වන විට අමෙරිකානු ඩොලරය ශක්තිමත්වීම හේතුවෙන් ඊට සාපේක්ෂව ලෝකයේ සියලු මුදල් ඒකකවලට මෙම කම්පනය දැනී ඇති බවද අමාත්‍යවරයා කියා සිටියා.

25410

ආසාදිතයන්

18304

සුවය ලැබූ

6982

දැනට රෝගීන්

124

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.