ඩීසල් මිල ඉහළ දැමීම හේතුවෙන් බස් සංගම් අපේක්ෂා කරන ගාස්තු වැඩිවීම පිළිබද සාකච්ජාවක් අද පැවැත්වෙනවා.
බස් සංගම් හා ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා අතර පැවැත්වෙන සාකච්ඡාවේදී බස් ගාස්තු වැඩි කිරීම පිළිබද අවසන් තීරණයකට එළඹීමට නියමිතයි.
මේ වන විට පවතින වාර්තා අනුව සියයට 5කින් පමණක් බස් ගාස්තුව වැඩි කිරීමට ප්‍රන‍ාහන බලධාරීන් අවධානය යොමුකර ඇති බව ප්‍රකාශ වනවා.
එහෙත් අවම ගාස්තුව රුපියල් 12ක් ලෙස පවත්වාගෙන යාමට නියමිත බවද එම වාර්තාවල සදහන්.මාසිකව සිදුවන ඉන්ධන මිල සංශෝධනය අනුව ඩීසල් මිල ඉහළ යාම හේතුවෙන් බස් පිරිවැය සියයට 4යි දශම 5කින් ඉහළ ගොස් ඇති බවයි බස් සංගම් සදහන් කරන්නේ.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.