දිනකට ශ්‍රී ලංකාවේ සිදුවන මාරක රිය අනතුරු හේතුවෙන් පුද්ගල මරණ 08 ක් වාර්තාවන බව හෙළිව තිඛෙනවා.
ඒ අනුව යුධ සමයේ දිනකට සාමාන්‍යයෙන් මෙරටින් මරණ 6ක් වාර්තාවූ අතර එය අභිබවා යමින් රිය අනතුරු වර්ධනයවී ඇති බවයි අනාවරණ වන්නේ.
මේ අතර ලංකාව පුරා අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 920ක් ඇති අතර එම තත්ත්වයද රිය අනතුරු වර්ධනයවීමට හේතුවක් බවයි සදහන් වන්නේ.
පොලිස් වාර්තාවන්ට අනුව මෙරට තුල දිනකට බරපතල මට්ටමේ රිය අනතුරු 30ක් සිදුවන අතර ඒ හේතුවෙන් ආබාධිත වන පුද්ගලයින් සංඛ්‍යාවද ඉහළ අගයකයි පවතින්නේ.
මෙසේ රිය අනතුරු හේතුවෙන් මියයන බහුතරය තරුණ වයසේ පසුවන්නන් වන අතර එයින් වැඩි පිරිසක් පුරුෂ පාර්ශවය බවයි පොලිසිය පවසන්නේ.

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.