ඔස්ටේ්‍රලියාවේ ස්ට්‍රෝඛෙරි තුල තිබී ඉදිකටු හමුවීම ත්‍රස්ත ක්‍රියාවක් හේතුවෙන් සිදුවන බව එරට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා පවසනවා.
ඒ අනුව මෙම සිද්ධියට සම්බන්ධ සියලු පාර්ශවයන්ට දැඩි දඩුවම් ලබාදෙන බවයි ඔහු අවධාරණය කරන්නේ.
එරට ප්‍රාන්ත 6ක සුපිරි වෙළදසල්වල අලෙවියට තිබූ ස්ට්‍රෝඛෙරි තුල තිබී කුඩා ඉදිකටු හමුව තිබූ අතර ඒ හේතුවෙන් ඇතැම් පුද්ගලයින් තුවාල ලබා රෝහල්ගත කර තිබුණා.
ඒ අනුව අදාළ ප්‍රාන්තවල ස්ට්‍රෝඛෙරි විනාශ කර දැමීමටයි පියවර ගැනුනේ.
මේ අතර එරට තුල අපෙවි කරන තවත් පලතුරු වර්ග 0ක තිබී මෙම ඉදිකටු සොයාගෙන තිඛෙනවා.
ඒ අනුව බරපතල තත්ත්වයක් ලෙස සලකා ඊට අදාළ පියවර ගන්නා බවයි ස්කොට් මොරිසන් මහතා පවසන්නේ.
මේ වන විටත් නවසීලන්තය විසින් ඔස්ටේ්‍රලියානු ස්ට්‍රෝඛෙරි ආනයනය තහනම් කර ඇති අතර ඒ හේතුවෙන් එරට ස්ට්‍රෝඛෙරි වගාකරුවන් දැඩි අර්බුධයකට ලක්ව සිටිනවා.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.