ඩීසල් මිල ඉහළ යාම හේතුවෙන් හෙට දිනයේ සිට බස් ගාස්තුව සියයට 4කින් වැඩි කිරීමට තීරණය කර තිඛෙනවා.
ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා හා බස් සංගම් අතර පැවැති සාකච්ජාවේදීයි මෙම එකගතාවයට එළඹ ඇත්තේ.
මේ ඒ පිළිබද අදහස් දැක්වූ ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා.

කෙසේ වෙතත් මෙම සාකච්ජාවට එක්වූ අනෙක් බස් සංගම් නියෝජිතයින් මෙම තීරණයට විරෝධය පල කළේ මෙලෙසයි.

 

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.