ජනබලට කොලඹට රැළිය සදහා සහභාගීවූ පිරිසකට ලබාදුන් කිරි පැකට් විෂවීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම සදහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් මිල්කෝ ආයතනයට ගොස් තිඛෙනවා.
එම වාර්තා පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුලු පිරිසක් ඊට එක්ව සිටින බවයි.
මෙම කිරි පැකට් විෂවූයේ නිෂ්පාදනයේදීද නැතහොත් වෙනත් හේතුවක් මතදැයි එම ආයතනයෙන් විමසා සිටින බවයි නාමල් රාජපක්ෂ මහතා මාධය හමුවේ සදහන් කළේ.

21469

ආසාදිතයන්

15447

සුවය ලැබූ

5928

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.