පොල්ස් ත්‍රස්ත විමර්ෂණ කොට්ඨාශයේ අධ්‍යක්ෂකවරයාව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අනිවාර්ය නිවාඩු යවන මෙන් පොලිස් කොමිසම පොලිස්පතිවරයාට නියෝග කර තිඛෙනවා.
ඒ නියෝජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධ විමර්ෂණ අවසන් වන තුරුයි.
මෙම පියවර ගන්නා ලෙස නීතිය හා සාමය අමාත්‍යාංශය විසින් අද පෙරවරුවේ පොලිස් කොමිසමට දන්වා තිබුණා.
ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක නිරතවූ බවට හඩ පට මගින් අනාවරණවූ කරුණු මතයි නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව මෙම විමර්ෂණ සිදුවෙමින් පවතින්නේ.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.