ඒකාබද්ධ විපක්ෂය විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි වන්නේ ඒකාබද්ධ විපක්ෂය තුල පවතින බල අරගලයක් හේතුවෙන් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
20 වන සංශෝධනය සම්මත වුවහොත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පවතින බාධා ඉවත් වන බැවින් ඊට ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝජනය කරන කණ්ඩායම එරෙහි වන බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.
අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පල කළේ අද මහනුවරදී මල්වතු මහනාහිමියන් බැහැ දැක 20 වන සංශෝධනය පිළිබද අදහස් දැක්වීමෙන් පසුවයි.

20171

ආසාදිතයන්

14069

සුවය ලැබූ

6015

දැනට රෝගීන්

87

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.