වෙළදපලේ සීනි කිලෝවක සිල්ලර මිල රුපියල් 20 ත් 25 ත් අතර මිලකින් ඉහළ යා හැකි බව සීනි ආනයනකරුවන් පවසනවා.
සීනි මත පනවා ඇති බදු හේතුවෙන් තොග මිල රුපියල් 15 ත් 20 ත් අතර අගයකින් ඉහළයාම හේතුවෙන් මෙසේ සීනි සිල්ලර මිල ඉහළ නැංවීමට සිදුවන බවයි ඔවුන් පවසන්නේ.
කෙසේ වෙතත් මේ සදහා මෙතෙක් අදාළ බලදාරීන් අවසර ලබාදී නැහැ.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.