ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් වශයෙන් නම් කිරීමට සහ එය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිඛෙනවා.
මේ සම්බන්ධයෙන් ඉදිරිපත්වූ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවයි අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කළේ.

25410

ආසාදිතයන්

18304

සුවය ලැබූ

6982

දැනට රෝගීන්

124

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.