2017 වසරේදී පමණක් පොලිසිය විසින් රථවාහන වැරදි සදහා දඩ පත්‍රිකා ලක්ෂ 45ක් නිකුත් කර ඇති බව අනාවරණ වනවා.
එම වාර්තා හෙළිකරන්නේ අදාළ කාලය තුල හිමිව ඇති දඩමුදල් ආදායම රුපියල් මිලියන 2415 ක් බවයි.
ඒ අනුව මෙම වසරේදී රථවාහන වැරදි සදහා වන දඩ ඉහළයාම හමුවේ මෙම ආදායම තවත් වර්ධනය වනු ඇති බවටයි විශ්ලේෂකයින් අදහස් දක්වන්නේ.
සාමාන්‍යයෙන් දිනකට මෙරට තුල පොලිසිය විසින් නිකුත් කරන දඩ පත්‍රිකා ප්‍රමාණය 12,329ක් පමණ වන බවද එම වාර්තා හෙළිකරනවා.

22988

ආසාදිතයන්

16656

සුවය ලැබූ

6225

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.