අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් පත් කිරීමට තීරණය කර තිඛෙනවා.

අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ සභාපතීත්වයෙන් යුතු සහ තවත් අමාත්‍යවරු 10දෙනෙකුගෙන් යුත්
අනුකාරක සභාවක්  මෙසේ පත් කිරීමටයි කැබිනට් අනුමැතිය හිමිව ඇත්තේ.
ජනාධිපතිවරයා විසින් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබුණා.

cab18

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.