දෙසතියක් තුල ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා පොලිස්පතිවරයා වෙත දැනුම්දී ඇති බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරනවා.
පසුගියදා පැවැති කැබිනට් රැස්වීමේදී මේ පිළිබද විශේෂ අවධානයක් යොමුවූ බවයි එම වාර්තා අනාවරණ කරනු ලබන්නේ.
කෙසේ වෙතත් රජය විසින් මෙතෙක් ඊට අදාළ නිල ප්‍රකාශයක් සිදුකර නැහැ.

26559

ආසාදිතයන්

19438

සුවය ලැබූ

6991

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.