ලෝකයේ ළමා මරණ අනුපාතික පිළිබද නවතම වාර්තාවට අනුව තවදුරටත් දකුණු ආසියාවේ අඩුම ළමා මරණ අනුපාතය සහිත රට බවට ශ්‍රී ලංකාව නම් කර තිඛෙනවා.
ඒ අනුව වයස අවුරුදු 5ට අඩු දරුවන්ගේ මරණ අනුපාතය 1000 කට 9ක් දක්වා මේ වන විට පහතවැටී තිඛෙනවා.
1999 වසරේදී එය සටහන් වූයේ 1000කට 21 ක් ලෙසයි.
මේ අතර මෙරට උපතේදී ළමා මරණ අනුපාතය 100,000කට 30ක් දක්වා අඩුව ඇති බවයි එක්සත් ජාතීන්ගේ මානව සංවර්ධන දර්ශකයෙන්ද අනාවරණ කර තිබඉුණේ.

21469

ආසාදිතයන්

15447

සුවය ලැබූ

5928

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.