මෙතෙක් ජාතික හැදුනුම්පත් ඉල්ලුම් එවා නොමැති 2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පාසල් සිසුන්ට කඩිනමින් එම අයදුම්පත් තමන් වෙත යොමුකරන ලෙස පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා සදහන් කළේ දැනට ලැබී ඇති ඉල්ලුම්පත් ලක්ෂ තුනහමාරක් අතරින් ලක්ෂ තුනක පමණ හැඳුනුම්පත් සංඛ්‍යාවක් සකස්කර පාසල් වෙත යොමුකර ඇති බවයි.
අවසන් මොහොතේ ඇතිවිය හැකි අනවශ්‍ය තදබදය හා ගැටළු වලක්වා ගැනීම සදහා කඩිනමින් මෙම අයදුම්පත් යොමුකරන ලෙසයි එම ඉල්ලීමේ දැක්වෙන්නේ.
22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.