අද පැවැත්වෙන නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා හමුවේදී පක්ෂයේ ප්‍රතිසන්ධානය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරන බව එහි මහලේකම් මහාචාර්යය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා.
අද මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.