පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එම ධූරයෙන් දෙසතියක් තුල ඉල්ලා අස්වන්නැයි දැනුම්දීමක් සිදුව නොමැති බව නීතිය හා සාමය පිළිබද නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පවසනවා.
අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ඒ පිළිබද පලවන වාර්තා දෝෂ සහිත බවයි.
කෙසේ වෙතත් පොලිස්පතිවරයාට එරෙහිව එල්ලවන චෝදනා සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමින් පමණක් පරීක්ෂණයක් සිදුවන බවද ඔහු කියා සිටියා.
පාර්ලිමේන්තුවේ දී එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා විසින් සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ පිළිබද අදහස් පල කළා.

23311

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6200

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.