පොලිසිය ජනාධිපතිවරයා විසින් ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා.
නිදහස් පක්ෂයේ 16 කණ්ඩායමේ මන්ත්‍රීවරුන් අද කැදවා තිබූ මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා කියා සිටියේ ජනාධිපතිවරයාගේ ආරක්ෂාව පිළිබද සලකා මෙම පියවර ගත යුතු බවයි.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.