මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට යුධ හමුදා බුද්ධි අංශයේ ලුතිනන් කර්නල් එරන්ත පීරිස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධියට අදාළ විමර්ෂණවලදී හෙළිවූ කරුණු අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි අනාවරණ වන්නේ.
ප්‍රගීත් එක්නැලිගොඩ මහතා 2010 වසරේ ජනවාරි 24 වනදා අතුරුදන්වූ අතර අද වන තෙක් ඔහු පිළිබද තොරතුරක් වාර්තාවන්නේ නැහැ.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.