සංවර්ධනය මුවාවෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ සිදුකරනු ලබන්නේ ඔවුන්ගේ සංවර්ධනය තර කර ගැනීම බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනතා විමුක්ති පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් සමුළුවේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ජනතාවට අවශ්‍ය සංවර්ධනය වෙනුවට අනවශ්‍ය ඉදිකිරීම් පමණක් සිදුකිරීම ඵල රහිත ක්‍රියාවක් බවයි.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.