දිනෙන් දින අමෙරිකානු ඩොලරයේ අගය ඉහළ යාම හේතුවෙන් රථවාහන මිල තවදුරටත් ඉහළ යා හැකි බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති ඉන්දික සම්පත් මෙරෙන්ජි මහතා ප්‍රකාශ කළේ රථවාහන වෙනුවෙන් ගෙවිය යුතු ආනයනික පිරිවැය ඉහළ යාම මෙම තත්ත්වයට හේතුවක් බවයි.
ඒ අනුව ඉදිරියේදීත් රුපියල අවප්‍රමාණයවනු ඇති බැවින් රථවාහන මිල සැලකිය යුතු මට්ටමකින් ඉහළ යනු ඇති බවද ඔහු පෙන්වා දෙනවා.
මෑත වකවානුව තුල රුපියල සියයට 8කට ආසන්න අගයකින් බිදවැටී ඇති අතර අමෙරිකානු ඩොලරය ශක්තිමත්වීමයි ඊට හේතුව වන්නේ.

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.